“රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි” යැයි හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පැවසීය.
‘පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා ” යයිද ඔහු සඳහන් කළේය
රාජකාරියට බාධා කිරීමක් කළා නම් ඒ අවස්ථාවේදි අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව හෙතෙම ප්රකාශ කළේය.
වීරවංශ මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.