නාමල්ව හිරේ දැම්මොත් හිරේ ඉඳලා හරි මේ රටේ ජනාධිපති කරවනවා – ශාන්ත බණ්ඩාර කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව සිරගත කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත්, සිරගෙදර සිට හෝ ඔහුව මෙම රටේ ජනාධිපති ධුරයට පත්කිරීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *