ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වොත් කියන්නේ බොරුවක් කියලා තමයි ජනතාව කියන්නේ – දිලිත් ජයවීර

මෙම ගැටුම ආරම්භ වීමට කලින්ම කලාපයේ ඇති වී ඇති අස්ථාවරත්වය පිළිබඳ තමා රජයට දැනුම් දුන් බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

අවශ්‍ය වන්නේ ජනතාව බිය කිරීම නොව සූදානම් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා යම් දෙයක් ප්‍රකාශ කළහොත් එය බොරුවක් බව ජනතාව පවසන බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *