ජනතා විමුක්ති පෙරමුණ නොතිබ්බා නම් අද ලංකාව දියුණු රටක් වෙනවා – හිටපු ඇමති පාඨලී චම්පික කියයි

ජනතා විමුක්ති පෙරමුණ (JVP) මෙරට දේශපාලන ඉතිහාසය තුළ නොසිටියේ නම් ශ්‍රී ලංකාව අද වන විට ඉතා දියුණු සහ සමෘද්ධිමත් රටක් බවට පත්වීමට ඉඩ තිබූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *