නිතීඥවරයාගේ හැසිරීම අශෝබනයි,අසික්කතියි,අප්‍රසන්නයි – පොලිස්පති කියයි

ගල්කිස්ස උසාවි පරිශ්‍රයේදී නිතීඥ ගුණරත්න වන්නිනායකගේ හැසිරීම අශෝබනයි,අසික්කතියි,අප්‍රසන්න බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටී.

අදාල පොලිස් නිළධාරීයා වෙනුවෙන් හෙට දිනයේ රජයේ නිතීඥවරයෙක් පෙනී සිටින බව ද පොලිස්පතිවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *