අධිකරණ අමාත්‍යවරයා ඉවත් කර, ඔහුට නඩු දමා සිරගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.
ඒ අනුව, මීගමුව බන්ධනාගාර ගැටුම සිදු වූ දිනයේ දී විෂයභාර අමාත්‍යවරයා ලෙස අධිකරණ අමාත්‍යවරයා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවයි අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
2029 වසරේ නව ආණ්ඩුවක් පැමිණි පසුව, තමා විසින් මෙම අධිකරණ අමාත්‍යවරයාව අවුරුදු 20 – 25 ක් සිරගත කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.