වියදම් ඩොලර් බිලියන 05ක් – ඉන්දු – ශ්‍ර්‍රි ලංකා ගොඩබිම් අධිවේගී මාර්ගයේ සාකච්ඡා අවසන් අදියරට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කරමින් ඉදිකරන දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් වන සාකච්ච මේ වන විට අවසන් අධිරයේ පවතින බව පරිසර අමාත්‍යාංශය ලේකම් ප්‍රභාත් චන්ද‍්‍රකීර්ති මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

පසුගිය මාසයේදී තමන් නව දිල්ලියේදී ඊට අදල රැස්වීමකට සහභාගි වූ බවත් ඉන්දියාවේ රාමෙෂ්වරන් හා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය අතර අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග සබඳතාවය ඒ හරහා ස්ථාපිත කිරීම ගැන අවසන් අධියරේ සාකච්ඡා එහිදී පැවැති බවද ඔහු සඳහන් කර තිබේ.

යෝජිත ගොඩබිම් මාර්ගය සඳහා ඇස්තමේන්තු වියදම ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ වන අතර සම්පූර්ණ වියදම ඉන්දියාව විසින් දරයි.

Source – https://www.livemint.com/economy/road-rail-link-india-sri-lanka-envoy-strategic-project-11728803289437.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *