ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා හදිසි හෘදයාබාධයකින් කොළඹදී අභාවප්‍රාප්ත වී තිබේ.
ක්රිකට් තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු විසින් මෙම ශෝකජනක පුවත දුනිත් වෙල්ලාලගේට දැනුම් දී ඇත.
මෙම අතිශය දුක්බර මොහොතේදී දුනිත් වෙල්ලාලගේට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය ප්‍රකාශ කර සිටින අතර, ඔවුන් වෙනුවෙන් අපගේ හදපිරි සිතුවිලි සහ යාඥාවන් පිරිනමමු.