ඉෂාක් බෙග්ට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10 චෙක්පත ලබා දෙයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත අද (29) පස්වරුවේ පැමිණියා.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු රුපියල් ලක්ෂ දහයක ක චෙක් පත ද ඒ මහතා වෙත පිරිනමනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *