හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
අතුරුගිරියේ පිහිටි සිය නිවසේ දී ඔහු මෙසේ මරණයට පත්ව තිබේ.
බැලූ බැල්මට එය සි.ය.දි.වි නසා ගැනීමක් ලෙස පෙනී යන පරිදි සිදුව අභිරහස් මරණයකි.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පාස්ක-ු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව ඉතා තීරණාත්මක සාක්ෂියක්, පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව වාර්තා විය.
විශේෂයෙන්ම, සාරා ජැස්මින් මියගිය බව තහවුරු කිරීම සදහා නැවත නැවතත් ඩී.එන්.ඒ පරීක්ෂණ සිදු කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට දැඩිව බලපෑම් කළ බව සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබෙන බව පැවසේ.