ගැටුම ඇතිවන අවස්ථාවේ දී මීගමුව බන්ධනාගාරය තුළ විවිධ පාතාල කණ්ඩායම් හා සම්බන්ධ, පාතාල කල්ලි සාමජිකයන් 26 දෙනෙකු රැදවියන් ලෙස සිට ඇති බව වාර්තා වේ.
අදාල පාතාල කල්ලි සාමාජිකයන් අතරෙන්, මෙම ගැටුම මෙහෙය වීමට මැදිහත් ව ඇත්තේ කටුවැල්ලේගම සුරේශ් නමැති අයයි.
කටුවැල්ලේගම සුරේශ්, කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් බව පැවසේ.