පුද්ගලයෙක් ජා ඇල නගරයේ තම පර්චස් 24ක කෝටි ගානක ඉඩම අවතැන් වූ අය​ට දන් දෙයි

ජා ඇල නගරයේ තම පර්චස් 24ක කෝටි ගානක ඉඩම අවතැන් වූ අය​ට දන් දීමට ජාඇල ප්‍රදේශවාසියෙක් තීරණය කර තිබේ.

මෙම ඉඩමේ පර්චසයක වටිනාකම රුපියල් ලක්ෂ 24ක් වන බවත් මෙහි නිවාස සංකීර්ණයක් හෝ ඉදිකර අවතැන් අයට ලබා දීමට මෙම ඉඩම රජයට ලබා දීමට ඔහු තීරණය කර තිබේ.

එම විඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *