අත්හිටවූ සියළුම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානය තීරණය කරා – ජපන් තානාපති කියයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය ඇතුළු අත්හිටුවා ඇති සියලු ව්‍යාපෘති යළි ඇරඹීමට ජපානය තීරණය කර තිබෙන බව ජපන් තානාපතිවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *