කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති අතර, මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *