ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, ඔහුට ඇප ලබා දීම අද දිනයේ දී ද ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ජූලි 12 වන දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගතර තැබීමට මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි මාසයේ දෙවන දා ය.