රනිල් අත්හැර එස්.එම් චන්ද්‍රසේන දිලිත් ජයවීරට එක් වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, සර්වජන බලය පක්ෂය සමග එක් වී තිබේ. 

එස්.එම් චන්ද්‍රසේන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දැඩි පක්ෂපාතීත්වයක් දැක් වූ දේශපාලනඥයෙකි. නමුත්, පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා එක් වූ අතර, ඔහු ගෑස් සිලින්ඩරය ලකුණෙන් පාර්ලිමේන්තු මැතිවරණය සදහාද ඉදිරිපත් විය. 

කෙසේ වෙතත්, ඔහු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *