මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 29 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අද (18) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා එම කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *