MR කොත්තු හිමිකරු විරාජ් වික්‍රමනායක මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනියි

දිවයිනේ ප්‍රසිද්ධ ආහාර සැපයුම් සේවා ජාලයක් වන “මිස්ට කොත්තු” (Mr. Kottu) ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් සහ මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *