තමත් ඇමති ධුරයේ වැඩ බාර ගැනීමට අමාත්‍යංශයට ගිය විට තමනට හිමි නිල රථය යැයි සුපිරි ඪ8 රථයක යතුරු භාර දුන් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසයි.
සිය අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිට වාහන 6ක් හිමි බවත් කලින් නියෝජ්‍ය ඇමැතිවරයෙක් වාහන 18ක් භාවිත කර ඇතැයි ද ඔහු සදහන් කලේය.
එලෙස වාහන භාවිත කරමින් සැප ගැනීමට තමන් නොපැමිණි බවත් හැම මන්ත්‍රීවරයෙකුට ම වාහනයක් ලබා දුන්න ද එය අවුරුදු 05 අවසානයේ නැවත භාර දී ගෙදර යා යුතු බව ද පැවසුවේය.
ජනාධිපති අගමැති මට්ටමේ සිට එම ආදර්ශය රටට ලබා දෙන බව ද නලින් හේවගේ ප්‍රකාශ කලේය.