නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් නවතම දත්තවලට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනේ ඉදිරියෙන් පසුවන බවයි හිරු ප්‍රවෘත්ති අංශය ‘සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.