මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නාමල් රාජපක්ෂව බිය ගැන්විය නොහැකියි – ඩී. වී. චානක කියයි

මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නාමල් රාජපක්ෂව බිය ගැන්විය නොහැකියි

බොරු චෝදනා නගමින් නාමල් රාජපක්ෂ මහතා උසාවි ගෙන යන බවට හෝ සිරගත කරන බවට කරන තර්ජනවලින් ඔහු බිය නොවන බව චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, තමන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබන නමුත්, එම අධිකරණයට කරුණු වාර්තා කරන ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පොලිස් ක්‍රියාමාර්ග කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *