LTTE සංවිධානය වෙනුවෙන් ගීත ගායනා කරන ලද දමිළ තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නාමල් රාජපක්ෂ හෙළා දකියි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තෝරා බේරාගෙන භාවිත කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ පවතින ද්විත්ව ප්‍රතිපත්තිය (Double Standards) දැඩි ලෙස ප්‍රශ්න කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය බලවත් කනස්සල්ල පළ කර තිබේ

එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට සම්බන්ධ තේමාවන් රැප් ගීතයකට (Rap Song) භාවිත කළ බවට චෝදනා කරමින් කිලිනොච්චිය ප්‍රදේශයේ තරුණ කලාකරුවෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැනීම ඔහු මෙලෙස හෙළා දැක ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *