ක්‍රිෂ් ගණුදෙනුවේ 04වන විත්තිකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ක්‍රිෂ් සමාගමෙන්, රුපියල් මිලියන 70ක මුදලක් පා.ම නාමල් රාජපක්ෂට ලබාදුන් බව කියන සිද්ධියට එරෙහි නඩුවේ හතරවැනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *