නාමල් රාජපක්ෂ 30 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ⁣විසින් සැකකරුවෙකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කරන ලද ඇප ඉල්ලීම අද (23) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව සැකකරු ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සිද්ධියට අදාල ඇප නියෝගය අද දින අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *