ඊළග ඡන්දයේදී අපේක්ෂකයින්ට මත්ද්‍රව්‍ය චෝදනා තිබේද නැද්ද දැනගන්න පොලිස් වාර්තාවක් ගන්නවා – නාමල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මැතිවරණ අපේක්ෂකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගෙන් පොලිස් වාර්තා ඉල්ලා සිටීමට පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීම මුල් කරගෙන මෙම තීරණයට එළඹුණු බව විපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *