නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිදට ගිනි තැබීම නිසා මිය යයි

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ බිරිඳ, විරෝධතාකරුවන් අතින් ජීවිතක්ෂයට පත්වූවාය.

විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදීය.

තරුණ විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබුවේ බිරිඳ එම නිවස තුළ සිරකරමින් යැයි ද පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *