පක්ෂ මාරු කරන මන්ත්‍රීවරු ගෙදර යවන්න නීති ගේනවා – අනුර කුමාර කියයි

පක්ෂ මාරු කරන පිරිස් ගෙදර යැවීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නීති සකස් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මල්වාන ප්‍රදේශයේ පැවති මුස්ලිම් සහෝදරත්වයේ හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *