Latest News Srilanka
පක්ෂ මාරු කරන පිරිස් ගෙදර යැවීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නීති සකස් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මල්වාන ප්රදේශයේ පැවති මුස්ලිම් සහෝදරත්වයේ හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.