පෝලිම නිමා වෙයි – අලුත් පාස්පෝර්ට් එක එයි

මාස ගණනාවක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මේ වන විට නිමා වී ඇති බව වාර්තා වේ.

ප්‍රමාණවත් තොග ලැබී ඇති බැවින්, ඉදිරියේ දී, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී පැවති තදබදය අවම වනු ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *