දෙසැම්බරයේ ජනපතිවරණයක් තිබුණේ නම් අනුරට සියයට 50ක් – නවතම සමීක්ෂණ වාර්තාව කියයි

2023 දෙසැම්බර් මාසයට අදාළව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව ජාතික ජන බලවේගය/ජනතා විමුකිති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට වැඩිහිටියන්ගෙන් සියයට 50ක ප්‍රතිශතයක් සහායක් ලබමින් ඉදිරියෙන් පසුවෙන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ සමීක්ෂණයක දැක්වෙයි.

මෙම සමීක්ෂණය අනුව විපක්ෂනායක සජිත්‌ ප්‍රේමදාස මහටතට සියයට 33ක්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 9 හා ශ්‍රී ලංකා පොදුජන ‌පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සියයට 8ක ප්‍රතිශතාත්මක අගයක් පවතී.

image aff21de944 Iri News
image ae1c755dbb Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *