ජපුර සරසවි පර්යේෂණයක කතරගමදී යාචක වෙස් ගත් පර්යේෂකයා පැයට රුපියල් 4000ක් හොයයි

ජපුර සරසවියේ යාචක වෙස් ගත් පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබූ අපූරු පර්යේෂණයක ප්‍රතිඵල අනාවරණය වී තිබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමුරකෝන් මහතා කියා සිටින්නේ එම පර්යේෂණයේදී යාචක වෙස්ගත් පර්යේෂකයා පැයකට රුපියල් 4000ක් පමණ ඉපයූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *