ලබන අවුරුද්දේ මැයි 24 වෙද්දි ආණ්ඩුව ඉවරයි – නලීන් බණ්ඩාර කියයි

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශ කරනවා. ඒ අද කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්.

“අද මේ ආණ්ඩුවට වැඩක් කරන්න බෑ කියලා රජයේ උසස් නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් කියනවා,

මම අද කිව්වා කියලා මතක තියාගන්න.

ලබන මැයි 24වෙනිදා වෙනකොට මේ ආණ්ඩුව ගෙදර යවනවා,

ඒ අපි නෙවෙයි, මේ ගොල්ලන්ට ඡන්දෙ දීපු අයමයි” යනුවෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *