ජාතිවාදයට කිසිම ආකාරයක ඉඩක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටින්නේ ජාතිවාදයට මේ තියෙන නිතී බැරිනම් අලුතෙන් නීති හරි ගේන ඒමට ආණ්ඩුව සූදානම් බවයි.
මේ අතර පවතින ජනවරම සම්බන්ධයෙන් ද අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටීයේය.