විදුලි බිල පහත හෙළීමේ ගෞරවය, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති හරිනි අමරසූරිය විසින් ලබා ගැනීමට උත්සාහ නොකළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
කොළඹ දී මාධ්‍ය හමුවක් කන්දවමිනුයි ඔහු මෙම අදහස් දක්වා සිටියේ.
ඒ අනුව ඔහු රණවක මහතා ප්‍රකාශ කර සිටියේ විදුලි බිල අඩු වීමේ ගෞරවය යා යුත්තේ ආණ්ඩුවට නොව මහජන උපයෝගීතා කොමිසමට බවයි.