කොළඹ,ගාල්ල,කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසක වායුව සෞඛ්‍යට අහිතකර අගයක් දක්වා පහළ වැටෙයි

ප්‍රදේශ රැසක වායූ ගුණාත්මක තත්ත්වය පහත වැටී තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, යාපනය නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය අහිතකර මට්ටමක පවතින බවයි.

image 10 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *