ජාතිවාදී දේශපාලනයට තිත තබනවා – ජනපති අනුර රාජාසන කතාවේදී කියයි


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයේ දී රාජාසන කතාව හෙවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ස්වකීය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතිනවා.

එහිදී ජනාධිපතිවරයා පළමුවෙන්ම පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේ, ජනපතිවරයා සහ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට බැඳී සිටින බවත්, ජනතාව ලබා දුන් බලය ඔස්සේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට රජය සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *