ඌරු මස් කන්න එපා – ලංකාවම සූකර උණ අවදානමක් කලාපයක් කරයි

අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *