නොවැම්බර් අවසන් වනවිට මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4% කින් ඉහළට – මහ බැංකුව

සහල් ආනයනයට අවසර දීමත් සමඟ මෙරටට ගෙන්වූ සහල් තොග අතරින් බහලුන් තුනක අඩංගු සහල් පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ විසින් හෙලි කරගෙන ඇත.

ඒවා අඩංගු සහල් ප‍්‍රමාණය කිලෝ ග්‍රෑම් 75,000ක් පමණ වෙයි.

එම එක් බහාලුමක කල් ඉකුත් වීමේ දින වෙනස් කර තිබී ඇති අතර අනෙක් බහාලුම් දෙකේම ගුල්ලන් සිට ඇත.

මෙම සහල්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය විසිනි.

දැනට මෙරටට මෙට‍්‍රික් ටොන් 2400ක් පමණ ආනයනය කර ඇති අතර ඉන් 90%ක් පමණ රේගුවෙන් නිදහස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *