නොවැම්බර් මුල් දින 17ට සංචාරකයින් ලක්ෂයක් වාර්තාගත ලෙස ලංකාවට එයි

නොවැම්බර් මාසයේ ගෙවුණු දින දා හත ත-ුළදී විදේශීය සංචාරකයන් එක්ලක්ෂ තුන් දහස් තුන්සිය පහළොස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. 

ජනවාරි පළමුවැනිදා සිට   නොවැම්බර් 17 දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.7 සීමාව ඉක්මවා ගොස් තිබේ. 

ඒ අනුව, මෙම වසර අවසන් වන විට සංචාරකයන් මිලියන දෙක ඉක්මවා දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *