2010 ජනාධිපතිවරණය සමයේ දී, සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූ හක්මන එක්සත් ජාතික පක්ෂ සන්විධායකට පහර දීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එකී අමානුෂික පහරදීම සිද්ධ සිද්ධ කළ හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.
ඊට අමතරව, වින්දිතයාට, රජය තවත් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙම පහරදීම හේතුවෙන් අදාළ සංවිධායකවරයාගේ දත් තුනකට හානි සිදුව තිබිණි.