2029 ජනාධිපති සටනට ඉතුරු වෙන්නේ කුමාර් ගුණරත්නම්, සීලරතන හිමි සහ අනුර කුමාර විතරයි, අනිත් ඔක්කොම හිරේ – උදය ගම්මන්පිල

ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඉතිරි වන්නේ කුමර් ගුණරත්නම් මහතා, බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“2029 ජනපති සටනට ඉතුරු වෙන්නේ කුමර් ගුණරත්නම්, බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අනුර කුමාර විතරයි. අනිත් ඔක්කොම හිරේ,” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *