අපේ ආණ්ඩුවෙත් කැබිනට් මණ්ඩලය 25 යි – තිස්ස අත්තනායක කියයි

ආණ්ඩුවේ එතැන් මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතා කියන කරන දේ කොපි කර නැවත ඒ වගේ පොරොන්දු ජනතාවට සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙන බව රජයේ චෝදනා කිරීම අභූත චෝදනාවක් බවත් කිසිදිනක රනිල් මහතාගේ ක්‍රියාකාරකම් හෝ පොරොන්දු කොපි කර සජිත් ප්‍රේමදාස මහතා කර නොමැති බව අනුරාධපුරයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි බලවේගය තිස්ස අත්තනායක මහතා පැවසුවා.

ඒ වගේම ඔවුන්ගේ කැබිනටුවේ කැබිනට අමාත්‍ය දුර විසිපහක් ලබාදෙන අතර ඊට වැඩිය ලබා නොදැන බවත් ඒ වගේම සංස්ථාවල රාජ්‍ය සේවකයන් කිසිම රජයේ ඇඟිලි ගැස්සීමක් නොගසන බවද පෙන්වා දුන්නා

සමහරු රනිල් මහත්මයා පරාජය වුවොත් නැවත රට අගාධයට පත්වන බවත් රට්ටේ ජනතාව බිය ගන්නවන බවත් එසේ නොවන බවත් සජිත් ප්‍රේන්ද්‍රස් මහත්මා ළඟ නිසි සැලැස්මක්  ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *