අපේ ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි – ජනපති අනුර සහභාගිවන ජනරැලිවල සම්පූර්ණ වියදම ජාතික ජන බලවේගයෙන්

අපේ ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ජනරැස්වීම් මාලාවේ සියලු වියදම් ජාතික ජන බලවේගය මගින් දරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ සඳහා කිසිදු රාජ්‍ය මුදලක් හෝ රජයේ සම්පතක් යොදා නොගන්නා බවත්, පක්ෂයේ අරමුදල් භාවිත කරමින් එම සියලු කටයුතු සංවිධානය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *