සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් – පරාටේ නීතියට හිමි වූ සහන කාලය දීර්ඝ කරයි

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම 2025 වසරේ මාර්තු 31 දක්වා මීට පෙර රජය විසින් අත්හිටුවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *