ඉන්ධන මිල වැඩි කළේ ආණ්ඩු පක්ෂයට හයිලක්ස් වාහන 1750 ක් ගන්නයි – පාඨලී චම්පික රණවක

රජය ඉන්ධන මිල වැඩි කර ඇත්තේ පෙබරවාරි 28 වැනිදාට පෙර ගෙන්වන ලද ඉන්ධන සඳහා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවීම සහ වත්මන් ආණ්ඩුවේ මිල වැඩි කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මහජනයා රවටා මෙලෙස බදු අය කරන්නේ ඔවුන්ගේ පක්ෂයට අවශ්‍ය හයිලක්ස් (Hilux) වාහන 1750 ක් ලබා ගැනීම වෙනුවෙන් බව ඔහු සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *