නිරූපිකාවක් වන පියුමි හංසමාලිගේ සම පැහැපත් කරන ක්‍රීම් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි වී නොමැති බව Daily Mirror වෙබ් අඩවිය වාර්තා කර සිටී.
මේවා වෙළඳපොලේ බහුලව භාවිතා වුවද මෙම ක්‍රීම් NMRA හි ලියාපදිංචි වී නොමැති බව විශ්වාසදායක ආරංචි මාර්ග අනාවරණය කර ඇති බව වෙබ් අඩවිය වාර්තා කරයි.