මිද්දෙණියෙන් හමු වූ අයිස් හදන රසායනික ද්‍රව්‍යට සමාන ද්‍රව්‍ය තොගයක් කදානෙන් හමු වෙයි

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවලට සමාන තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ ඉඩමකින් සොයාගත් බව පොලීසිය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *