වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙත ලබා දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති
ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු මේ වන විට ඉතාමත් ක්‍රමවත් සහ සෘජු ආකාරයෙන් සිදුකෙරෙමින් පවතින බව උන්වහන්සේ පෙන්වා දෙති