අනුර ජනපති වී හරියටම සතියයි – කෝටි 12ක් රටට ඉතිරි කළ හැටි හෙළි වෙයි

ඡන්දෙට කලින් සමහරු අහපු දෙයක් තමයි අය වැය කොහොමද කළමනාකරණය කරන්න කියල. ජාතික ජන බලවේගය දිගටම කියපු දෙයක් තමයි වියදම් හා නාස්තිය අවමකරගන්න පුලුවන් එමගින් ලොකු ඉතිරියක් වෙනවා කියල

නමුත් ඔස්තාර්ල ඒක විශ්වාස කලේ නෑ මේ මම කරපු සරල “ඇස්තමේන්තුවක්” මෙහි නිවැරදි වාර්ථා අපට ඉදිරියේදී බලාගන්න ලැබේවී ජනාධිපතිවරණයෙන් පසු හරියටම අදට දින 7යි. අනුර දිසානයක හැව වෙන කෙනෙක් ජානධිපති උනානම් පත වියදම් බේරගන්න වෙන්නෙ නෑ

ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය රු මි 30ක් එම උත්සවයට සහබාගී වීම ආරාධිතයන් අවම 500ක් එක් අයකුගේ වියදම රු 10000ක් නම් රු මි 5ක්

ජනාධිපති උපදේශක වරු ඇතුලු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයට පිටින් සිටි අය 102 ( අවම) මාසිම වියදම රු 300,000ක් නම් සතියක ඉතිරිය රු මි 7.65ක්

‍රාජ්‍ය හා පරිපාලන ආයතනවල මැතිවරණ සැමරීමේ උත්සව අවම රු 50000ක්

ආයතන 500ක් රු මි 25ක් ‍රාජ්‍ය හා මැති ඇමතිවරු මන්ත්‍රිවරු මැතිවරණ ජය සදහා පමණක් ප්‍රවාහන වියදම සතියකට රු 100,000ක් ලෙස රු මි 22ක්

‍රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්‍යමණ්ඩල මාසික අදායම රු 100,000ක් නම් එවැනි 500ක සතියක ඉතිරිය රු මි 12.5ක් ජනාධිපතිවරණයට සහය පලකල විවිද ක්ශේත්‍ර සදහා අගමැති හා ජනාධිපති නිල නිවෙස් වල සාද ( අවම 7ක්) රු මි 7ක් පශ්චාත් මැතිවරණ ස්තුති ප්‍රචාරණ වියදම් රු මිලියන 10ක් ඉතින් මේ සමස්තයේ එකතුව රු මි 119ක් ඒ කියන්නෙ සතියට ඉතිරිය රු කොටි 12ක්

මේ අවමය අනිවාර්යයෙන් මීට වඩා ඉතිරියක් වෙලා ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *