ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත අයට වැඩ වරදියි


පසුගිය කාල සීමාවේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතාවක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පසුගිය දා සභානායක අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් මැති ඇමතිවරුගේ නාම ලේඛනයක් පාර්ලිමේන්තුවේදී ප්‍රකශයට පත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *